Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    2026-07-09

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    2026-07-09

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
    • ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
    • දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ
    • මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට
    • අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්
    • කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
    • බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති අනුර එක්සත් ජනපද ජනාදිපති විශේෂ නියෝජිත අතර හමුවක්

    ජනාධිපති අනුර එක්සත් ජනපද ජනාදිපති විශේෂ නියෝජිත අතර හමුවක්

    2025-09-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
    මෙම හමුවේදී වෙළෙඳ, වාණිජ, සංචාරක සහ ආයෝජන ඇතුළු දෙරටට වැදගත් ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
    එම ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
    ආර්ථික අර්බුදයකින් පසු, ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් ලෙස, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වන ප්‍රමුඛතාවය මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා.
    අමෙරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රියාකාරී මෙන්ම වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලාපොරාත්තු වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
    දෙරට අතර වෙළෙඳ අසමතුලිතතාවය විසඳීම සඳහා ඵලදායී සහ සාධාරණ විසඳුම් සොයා බැලීම, ද්විපාර්ශ්වික වෙළඳාමට බලපාන බාධක අවම කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී වැඩි දුරටත් සාකච්ඡා කර තිබෙනවා.

    පෙර පුව​තකුෂ් තොගයක් සමග විදේශිකයෙකු කොටුවෙයි !
    ඊළඟ පුව​ත ඩිජිටල් කාර්ය සාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් -හරිනි අමරසූරිය

    සබැ​ඳි පුවත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

    විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

    අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    2026-07-09

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    2026-07-09

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    2026-07-09

    මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group