ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. කොමසාරිස්වරයා සඳහන් කරන්නේ පසුගිය මැතිවරණවලදීද එවැනි ශූන්‍ය කිරීම් සිදු කළ බවයි.
මේ අතර පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- රවී කුමුදේශ් ගේ වැඩ තහනම්
- මහින්දානන්දගේ නීතිඥයින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
- අප්‍රේල් මාසය තුළ ඉහළ ගිය බදු ආදායම
- ග්‍රේටා තුන්බර්ග් රැගත් ගාසා ආධාර නෞකාව ඊශ්‍රායලය පැහැර ගනී
- විශාල අනතුරක් වැළකූ වීරයින් ඇගයීමට
- පොසොන් උත්සවයට අනුරාධපුරය දක්වා අතිරේක බස් රථ
- උදැල්ලකින් පහර කෑ කාන්තාවක් ජීවිතක්ෂයට
- මත්කරල් 9657ක් සමග කාන්තාවක් සහ තරුණයෙක් අත්අඩංගුවට