මේ වසරේ ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ජනවාරි පළමු දින සිට 26 දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 212,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කලා.
මෙම කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 37,383ක්
එමෙන්ම රුසියාව, බි්‍රතාන්‍ය, ජර්මනිය, චීනය, ප්‍රංශය ඇතුළු රවලින් ද වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බවටයි වර්ත් වන්නේ.
උණුසුම් පුවත්
- VIDEO: කාසියේ වාසිය කැනඩාවට
- 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
- වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
- මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට
- ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්
- මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට
- ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි












