ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර ඊයේ (19) හමුවක් සිදු වූ අතර එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කෙරිණ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
- අධික වැසි නිසා මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශ පිටාර මට්ටමේ
- ශ්‍රී ලංකා – තුර්කි ආර්ථික සබඳතා පුළුල් කිරීමට සුදානමක්
- ඉන්දීය – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි
- ජපානයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශය සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානයක්
- බොරු තොරතුරු වලට වැට බඳින ප්‍රකාශයකට අත්සන් කරයි
- රොබෝවරු වගේ දරුවෙකු වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක්
- පිළිකා රෝහලේ දරැවන්ගේ බෙහෙත් හිගයි