Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි
    • සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්
    • කමේනිගේ දේහය මිහිදන් කෙරේ
    • ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
    • චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
    • චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති කාර්යාලයේ සුපිරි වාහන අඩු මිලට විකිණී ඇති බවට චෝදනාවක්

    ජනපති කාර්යාලයේ සුපිරි වාහන අඩු මිලට විකිණී ඇති බවට චෝදනාවක්

    2025-05-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති කාර්යාලය සතු වාහන වෙන්දේසි කිරීමේදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් වාහන විකුණා ඇත්තේ රුපියල් කෝටි 200 ක මුදලකට බව ස්වර්ණභූමි ජාතික ව්‍යාපාරය චෝදනා කලා.

    ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපති අසංක රුවන් පොතුපිටිය කියා සිටියේ සුඛෝපභෝගි වාහන වෙන්දේසිකර ඇත්තේ ත්‍රිරෝද රථ අලෙවි කරන මුදලට බවයි.

    ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහනවලින් කොටසක් වෙන්දේසි කිරීමට රජය තීරණය කළ අතර එහි දෙවන අදියර ලෙස භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් වෙන්දේසි කිරීමට රජය පෙරේදා කටයුතු කර තිබුනා.

    මෙම වෙන්දේසිය සඳහා ව්‍යාපාරිකයින් 108 දෙනෙකු පමණ එක්ව සිටි අතර ඉන් වාහන 17ක් පෙරේදා දිනයේ අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

    මෙම වෙන්දේසියේදී උපයා ඇති ආදායම රුපියල් මිලියන 200කට අධික බවත් සඳහන්.

    පෙර පුව​තදුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත පාස්කු සිද්ධියේ ඇප මත සිටි සැකකරුවන් පිරිසකට නිදහස ලබා දිමට නියෝගයක්

    සබැ​ඳි පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group