මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.
ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පවසන්නේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි වූ දරුවන් ඉන් බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසට මව්පියන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබෙමින් පවතින බවයි.