මැතිවරණයක් සඳහා අවශ්‍යවන තීන්ත ඇතුළු අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබෙනවා.
ඒ අනුව ලිපිකවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, සහ ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලට ගැනීමටයි කඩිනමින් ලංසු කැඳවා ඇත්තේ.
මැතිවරණ කොමිසම මඟින් මෙම සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාළ සාකච්ඡාවක් ද හෙට දිනයෙදී පැවැත්වීමට .නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














