Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීන විදේශ ඇමති හිටි හැටියේ අතුරුදන්

    චීන විදේශ ඇමති හිටි හැටියේ අතුරුදන්

    2023-07-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීන විදේශ අමාත්‍ය චින් ගන්ග් දින කිහිපයක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී සිට නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එම වාර්තා පෙන්වා දුන්නේ, 57 හැවිරිදි අමාත්‍යවරයා ජූනි 25 වන දායින් පසු දින 23ක් තිස්සේ මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති  බවයි.

    ඉකුත් දෙසැම්බර් මාසයේ විදේශ අමාත්‍ය ධූරයට පත් වූ ඔහු චීන ජනාධිපති ෂී ජින්පිංග්ගේ විශ්වාසවන්ත සමීපතමයෙකු ලෙස සැලකේ.

    චීන රජයේ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වන ඔහු දිගු කලක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම රාජ්‍ය තාන්ත්‍රිකයින්, චීන නිරීක්ෂකයින් අතර මෙන් ම සාමාන්‍ය චීන ජනතාව අතර ද අවධානයට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය චීන විදේශ අමාත්‍යංශයෙන් කළ විමසීකමදී එහි මාධ්‍ය ප්‍රකාශක මාඕ නින්ග් සඳහන් කර ඇත්තේ, ලබා දීමට තරම් තොරතුරක් තමන් සතුව නොමැති බවයි.

    බොහෝ විට විනිවිදභාවයක් නොමැතිව කටයුතු කරන චීනයේ ප්‍රධාන පෙළේ නිලධාරියෙකුගේ මෙම අනපේක්ෂිත අතුරුදන් වීම ගැටලුකාරී තත්ත්වයක පෙරනිමිත්තක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    ඔහු චීන ඉතිහාසයේ විදේශ අමාත්‍ය තනතුරට පත් වූ ළාබාලතම පුද්ගලයින්ගෙන් කෙනෙකු බව ද සඳහන්.

    ඉහළ පෙළේ දේශපාලනඥයින් අතුරුදන් වීම චීනයට එතරම් ආගන්තුක නොවේ.

    ෂී ජින්පිංග් ද 2012 වසරේදී එරට ජනාධිපති ධූරයට පත් වීමට ටික කලකට පෙර දෙසතියක කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම, සිය කොමියුනිස්ට් පක්ෂයේ බල අරගලය සම්බන්ධ විවිධ කටකතා පැතිරීමට තුඩු .

    පෙර පුව​තඋසස් පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්
    ඊළඟ පුව​ත දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group