මෙම මස අවසානයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
චීන – ඉන්දීය සබඳතා යළි ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
එවන් පසුබිමක චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ද ඉන්දියාවේ සංචාරයකට එක්වීමත් විශේෂත්වයක් වනවා.
එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා චීන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා පවත්වා ඇති අතර එහිදි දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබෙනවා.