උතුරු චිලී රාජ්‍යයේ ප්‍රභල භූකම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4 ක් බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ.
උතුරු චිලී රාජ්‍යයේ ගොඩනැගිලි රාශියක් භූ කම්පනයෙන් හානියට ලක් වී ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කළේ.
භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශ ගසක විදුලි විසන්ධි වීම් ද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














