අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීම ප්‍රතික්ශේප කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින්.
අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය එහිදී සදහන් කළේ.
උණුසුම් පුවත්
- තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
- රජයේ අන්තර්ජාල සේවා රැසකට බාධා !
- විදුලි ගාස්තුව ඉහලට ?
- ඇමති නලින්දට ජාත්‍යන්තරයෙන් ලොකු තනතුරක් !
- පරණ කේස් එකකට මෛත්‍රී අල්ලස් කොමිසමට ! – VIDEO –
- ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
- තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
- නානුඔය ජලයෙන් යටවෙයි