2022/2023 වසරට අදාලව 2025 රේ පැවැත්වූ ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් සදහන් කළේ www’results’exams’gov’lk හා www’doenets’lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.
ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මස 19 වන දින සිට මැයි මස .25 දින දක්වා පැවැත්වුණා.
විභාගය සදහා අයදුම්කරුවන් 238 දෙනෙකු පෙනී සිට ඇති බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ.