Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැරඩි ඇල්ල බස් අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ශයට

    ගැරඩි ඇල්ල බස් අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ශයට

    2025-05-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.11 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

    අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වුනේ .

    තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් .

    පෙර පුව​තලෝක මව් වරුන්ගේ දිනය අදයි
    ඊළඟ පුව​ත ගැරඩි ඇල්ල බස් අනතුරින් මිය ගිය පිරිස ඉහළට

    සබැ​ඳි පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group