ගාසා තීරය වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
විදෙස් මාද්‍ය වාර්තා කළේ හජ් දිනයේ ආරම්භයත් සමගින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි.
ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 42 දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ගාසා තීරයේ මානුශීය ආධාර කදවුරු තව දුරටත් වසා දැමීමටයි එක්සත් ජනපදය තීරණය කර ඇත්තේ.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














