Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාසා තීරය වෙන් කිරීමට අමෙරිකාවෙන් සැලසුමක්

    ගාසා තීරය වෙන් කිරීමට අමෙරිකාවෙන් සැලසුමක්

    2025-11-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාසා තීරය දිගුකාලීන පදනමක් මත කලාප දෙකකට බෙදීම සඳහා අමෙරිකාව විසින් සැලසුම් සකස් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    මෙම සැලසුම යටතේ, ගාසා තීරය ඊශ්‍රායල සහ ජාත්‍යන්තර හමුදා පාලනය යටතේ පවතින ‘හරිත කලාපයක් සහ විනාශයට පත්කරනු ලබන ‘රතු කලාපයක් ලෙස බෙදීමට නියමිතයි.
    ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබන්නේ ‘හරිත කලාපය‘ තුළ පමණක් බවයි සදහන් වන්නේ.
    වර්තමාන ඊශ්‍රායල පාලනය යටතේ පවතින ‘කහ රේඛාව ඔස්සේ ගාසා තීරය බෙදී යනු ඇති.
    විදේශීය බලකායන්ගාසා තීරයේ නැගෙනහිර ප්‍රදේශයේදී ඊශ්‍රායල සොල්දාදුවන් සමඟ යෙදවීමට නියමිතයි.
    පලස්තීනුවන්ගෙන් සියලු දෙනාම විසුරුවා හැරීමට සැලසුම් කර ඇත්තේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කර නොමැති ‘රතු කලාපය‘ වෙතටයි.
    මෙම බෙදුණු ගාසා තීරය තුළ යුද්ධයක් නොවන නමුත් සාමයක් ද නොවන තත්වයක් ඇති විය හැකි බවයි විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ.
    මෙයට නිත්‍ය ඊශ්‍රායල ප්‍රහාර, ශක්තිමත් වාසයක්, පලස්තීන ස්වයං පාලනයක් නොමැති වීම සහ නිවාස හා ප්‍රජාවන් සීමිතව ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් විය හැකියි.
    ට්‍රම්ප්ගේ කරුණු 20 කින් යුත් සාම සැලැස්ම සඳහා පදනම සපයනු ලබන්නේ ජාත්‍යන්තර ස්ථායීකරණ බලකායක් නිර්මාණය කිරීමයි.

     

    ආශ්‍රීත පුවත්:  රට වෙනුවෙන් බර කරට ගත් හංසනීගෙන් වාර්තාවක්
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තවට්ටක්කා ගොවියා වලපල්ලට අස්වැන්න ඉවතට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ හීලා අලි ඇතුන්ගේ භාරකරුවන් මහා නායක හිමිවරුන් හමුවට

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group