Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙලිවෙයි

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙලිවෙයි

    2023-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උණ රෝගය වැලදුනු ගාල්ල බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර  තිබෙනවා. මීට පෙර රැදවියන් 5 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණු අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

    උණ රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් මිය යාමත් සමග කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ගාල්ල බන්ධනාගාරයට පැමිණ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    ඒ අනුව අනාවරණය වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් මෙලෙස රැදවියන් රෝගී වී ඇති බවයි.

    අදාළ බැක්ටීරියා ආසාදනයට අනුව පුද්ගලයින් හට උණ සහ සමේ ආසාදන තත්ත්වයක් ද පෙන්නුම් කරන බවටයි වාර්තා වන්නේ.

    මියගිය රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ පවත්වා ඇති අතර එහිදී වෛද්‍යවරුන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

    මියගිය රැදවියන්ගේ සිරුරු වල කිසියම් බිබිලි වර්ගයක්ද දක්නට ලැබෙන අතර ඔවුන් රෝහල් ගත කර ඇත්තේ ස්වසන අපහසුතා හේතුවෙන්.

    එමෙන්ම ඔවුන් දෙදෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන අතර බන්ධනාගාරගත වී ඇත්තේද මත්ද්‍රව්‍ය චෝදනා වලට බවයි පොලිසිය සඳහන් කළේ.

    ඊයේ සහ පෙරේදා මියගිය රැඳවියන් දෙදෙනා ගාල්ල, මොරගොඩ සහ අහන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව  සඳහන් .

    ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 1000 කට වැඩි පිරිසක් රදවා සිටින බවටයි වාර්තා වන්නේ.

    මේ අතර බන්ධනාගාර රැදවියන් හට මුඛ ආවරණ පළදින ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

    galle Jail
    පෙර පුව​තමාළු කර්මාන්ත ශාලාවක විෂ දුමෙන් සේවක සේවිකාවන් 31ක් රෝහල් ගත කරයි
    ඊළඟ පුව​ත විසිට් වීසා වැළැක්වීමට කටුනායක ගුවන්තොටුපලට නව ඒකකයක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group