රහසිගත ලෙස ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්‍රදේශයේසිදු කළ හදිසී වැටලීමකදීයි මෙම ගංජා හේන් දෙක වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හම්බෙගමුව ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයන් දෙදෙනකු වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













