Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්

    කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්

    2023-02-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

    පොලිසිය පවසන්නේ ඊට ඝාතනයට අදාළ සැකකරු මේ වන විටත් රටින් පළා ගොස් ඇති බවයි.

    ඊයේ දින බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී කොළඹ නිමි ඇඳුම් ජාලයක හිමිකරුවෙකු වන රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර සොයා ගනු ලැබුවා.

    මෙම මළසිරුර හමු වූ එම පිහිනුම් තටාකය ආසන්නයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගෙන ඇති අතර මේ හේතුවෙන් සැක පළ වී ඇත්තේ එය ඝාතනයක් ලෙසටයි.

    මේ පිලිබඳව සිදුකරන ලද මුලික විමර්ශනවලදි හිසට පහර දී ඝාතනය කර අනතුරුව ව්‍යාපාරිකයාගේ සිරුර පිහිනුම් තටාකයට ඇද දමා ඇති බවට ද පොලිසිය සැක පළ කරනවා.

    මෙලෙස මියගොස් ඇති ව්‍යාපාරිකයා පනස් හැවිරිදි වියේ පසු වූ අතර ඔහු අවිවාකහක බවද සඳහන්.

    එමෙන්ම ඝාතනය කළ බවට සැක කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථයද මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.

    මෙහිදි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය එහි රැගෙන ආ යුවළ විදෙස් ගත වී ඇති බවයි.

    මේ අතර පොල්ගහවෙල හැවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

    පොලිසිය පවසන්නේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් හටගත් ගැටුමක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවයි.

    පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

    roshan wanninayaka
    පෙර පුව​තනිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිගෙන් විශේෂ පණිවිඩයක්
    ඊළඟ පුව​ත බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසකට ජනපතිගෙන් පොදු සමාවක්

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group