Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    2026-08-16

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-08-16

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්
    • බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට
    • ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්
    • ගල්කිස්සේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාළගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෝටි 40 ක මත්ද්‍රව්‍ය සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට

    කෝටි 40 ක මත්ද්‍රව්‍ය සමග කැනේඩියානු ජාතිකයෙකු අත්අඩංගුවට

    2025-07-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුපියල් කෝටි 40 ක පමණ වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණා.’හරිත මාවතේ’ ගමන් කිරිමේ දී ඔහු එලෙස අත්අඩංගුවට පත්වඇති බවයි වාර්තා වන්නේ.
    කැනඩියානු ජාතිකයෙකු වන 52 හැවිරිදි ඔහු එරට ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකු බවද සඳහන්.

    අදාළ සැකකරු මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව දෝහා සිට කටුනායක ජාත්‍යනතර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔහු විසින් රැගෙන ආ ගමන්මල්ල තුළ හෂීෂ් කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 298 ක් තිබී සොයා ගෙන තිබෙනවා.

    පෙර පුව​තඅදත් වැසි – දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං
    ඊළඟ පුව​ත උතුරු මැද කුණුහරුප ප්‍රශ්න පත්‍ර ගැන විමර්ශන ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    2026-08-16

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-08-16

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group