Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ මහ නගර සභාවේ මංගල සභාවාරයේ උණුසුම් තත්ත්වයක්

    කොළඹ මහ නගර සභාවේ මංගල සභාවාරයේ උණුසුම් තත්ත්වයක්

    2025-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය අද පැවැත්වෙනවා.

    මේ වන විට මහ නගර සභාව සඳහා වන නගරාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතයි.

    ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ නම යෝජනා වී ඇති අතර විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රීසා සාරුක්ගේ නම යෝජනා වී තිබෙනවා.

    ඒ අනුව නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝනා කළා.

    එහිදී ජාතික ජන බලවේගය රහස්‍ය ඡන්දයක් ලබාදෙන ලෙසත් සමගි ජන බලවේගය විවෘත ඡන්දයක් ලබාදෙන ලෙසත් යෝජනා කළා.

    පවත්වනු ලබන ඡන්දය රහස්‍ය ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද සම්බන්ධයෙන් සභාව තුළ උණුසුම් තත්ත්වයක් මතු වූවා.

    කෙසේ වෙතත් අවසානයේ තීරණය වූයේ රහස්‍ය ඡන්දයක් පැවැත්වීමටයි.

    ඒ අනුව මේ වන විට අදාළ රහස් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකාවේ දැක්වෙන ආකාරය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පැහැදිළි කිරීමක්ද කළා.

    පෙර පුව​තනායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 07කට
    ඊළඟ පුව​ත බොරතෙල් මිල ඉහළට

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group