කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බවට කළ නිවේදනය අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩල තීරණය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව අත්හිටවනු ඇති.
කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශ කිහිපයකට ඇතුලුව බත්තරමුල්ල, කොළොන්නාව ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 10 සිට රාත්‍රී 7.00 දක්වායි ජල සැපයුම අත්හිටුවීමට සැලසුම් කර තිබුණේ.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














