මැති ඇමතිවරුන්ගේ හිත මිතුරන් හට භාණ්ඩ ආනයනයෙන් කොමිස් මුදල් ලබාගැනීමට ඉඩ සැලැස්වීම තුළින් රට තුළ ආහාර අර්බුධයක් හටගෙන ඇති බව සමගි ජන බලවේගය පවසනවා .
මේ හේතුවෙන් බිත්තර හිගය , බඩ ඉරිගු හිගය මෙන්ම ,සහල් සහ සීනි ආදියෙහි හිගය නිර්මාණය වී ඇති බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී එක්වෙමින් සඳහන් කළේ.
මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා.
මේ අතර සහල් ආනයනය කිරීමේදී සිදු කරන බදු අය කිරීම පිළිබදව ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාද කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළකළා .