Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    2026-04-02

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
    • තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    2023-07-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 08කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

    ඒ අනුව පළමුවන් පන්දුවට පහරදුන් කෙදෙව්වන් පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 243ක් රැස් කළා.

    පන්දු යැවිමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිද හෙළුවා.

    පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 44යි පන්දු දෙකක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 244 ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සදහා ලකුණු 192ක සබදතාවක් ගොඩනැගුවා.

    පැතුම් නිශ්ශංක ලකුණු 103ක් රැස් කළා. පැතුම්ගේ ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් වුණා.

    දිමුත් කරුණාරත්න ලකුණු 83ක් ලබා ගත්තා.

    SL VS WI
    පෙර පුව​තඋ. පෙළ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට ඇරඹෙයි
    ඊළඟ පුව​ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සොයා කඩිනමින් විසදුම් ලබා දෙනවා

    සබැ​ඳි පුවත්

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    2026-04-02

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group