බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ නිවසක ගින්නක් ඇතිවී තිබෙනවා. එම ගින්නෙන් 19 හැවිරිදි තරුණියකට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.