බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කෙළවරපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති කුණු කන්දක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. එලෙස හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙක්ක එම ස්ථානයට යොමු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.