බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙක්