ජර්මනියේ පැවැත්වෙන 2025 ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කැලණිය විශ්ව විද්‍යාලයේ රසාරා විජේසූරිය සමත්ව තිබෙනවා.
ඒ මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේදියි .
ඇයට එම ඉසව්ව නිමා කිරීමට ගතවී ඇති කාලය මිනිත්තු 32 තත්පර 52යි දශම 2යි 0ක්.