Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්

    කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්

    2025-02-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    This picture taken on March 11, 2011 by Sadatsugu Tomizawa and released via Jiji Press on March 21, 2011 shows tsunami waves hitting the coast of Minamisoma in Fukushima prefecture. The number of people confirmed dead or listed as missing in Japan neared 22,000, 10 days after a massive earthquake and tsunami struck the country's northeast coast. AFP PHOTO / JIJI PRESS (Photo credit should read SADATSUGU TOMIZAWA/AFP via Getty Images)
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැරිබියන් සහ කේමන් දූපත් ආශ්‍රිත කලාපයට ප්‍රබල ගණයේ සුනාමි අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
    ඒ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින්.

    මෙම සුනාමි අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ මෙම දූපත් කලාප ආශ්‍රිතව ඇති හයිටි,බෙලීස්,බහමාස්,පුවර්ටෝ රිකෝ සහ වර්ජින් දූපත් වලටයි.
    කැරිබියන් සහ කේමන් දූපත් ආශ්‍රිත මුහුදේ සැතපුම් 130 ක දුරකින් මැග්නිටියුබ් ඒකක 7.6 ක ප්‍රබල භූමි කම්පාවක් සිදු වුනා.
    මෙම භූමි කම්පාව නිසා ඉදිරි පැය කිහිපය තුල ඉතා ප්‍රබල සුනාමියක් මෙම කලාපයේ ඇති විය හැකි බවයි එක්සත් ජන පද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ.

    ඩොමිනිකන් රජයද සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ පළමු සුනාමි රළ පුවර්ටෝ රිකෝ කලාපයට ඇතුල් විය හැකි බවයි.

    පුවර්ටෝ රිකෝ ආණ්ඩුකාර ජෙනිෆ් ගොන්සාලෙස් විසින් මේ වන විටත් වෙරළ කළාපයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින අතර සියලුම වෙරළ කළාප වසා දමා තිබෙනවා.

    නැවත දැනුම් දෙන තුර මුහුද දෙසට නාවුක ගමන්ද තහනම් කරමින් පුවර්ටෝ රිකෝ ආණ්ඩුකාරවරයා විසින් නියෝගයක් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    ආශ්‍රීත පුවත්:  සුනාමි ව්‍යවසනයට අදට වසර 18ක්
    forigen forigennews Tsunami disaster USA
    පෙර පුව​තදියේ ගිලී තරුණයෙක් අතුරුදන්
    ඊළඟ පුව​ත සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group