සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය තව සුළු වේලාවකින් චිතගොංහිදී ආරම්භවීමට .නියමිතයි
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත වනවා .
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.