බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විගණකාධිපති ධුරයට පුද්ගලයෙකු පත් කිරීමේ කර්තව්‍ය සදහා කිසිදු ජනාධිපතිවරයෙකු ඉතිහාසය තුල බලපෑම් නොකළ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය පවසනවා . එහි නායක උදය ගම්මපිල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කලේ . ආශ්‍රීත පුවත්: "ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ප්‍රමුඛයෙකු වීම දැකීම තම අපේක්ෂාවයි."-ජනපති රනිල් #sri lanka #vfm news Current Affairs Sinhala News Sri Lanka