බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විගණකාධිපති ධුරයට පුද්ගලයෙකු පත් කිරීමේ කර්තව්‍ය සදහා කිසිදු ජනාධිපතිවරයෙකු ඉතිහාසය තුල බලපෑම් නොකළ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය පවසනවා . එහි නායක උදය ගම්මපිල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කලේ . ආශ්‍රීත පුවත්: විපක්ෂ කණ්ඩායම් තියුණු උත්සහයක -සමන්ත විද්‍යාරත්න #sri lanka #vfm news Current Affairs Sinhala News Sri Lanka