වත්කම් සම්බන්ධයෙන් පැමිණ කටඋත්තර ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පැවසුවා.
1997 සිට සිදු කළ ව්‍යාපාරවල විස්තර ඇතුලත් සියලු තොරතුරු ලබා දුන් බව ඔහු පවසා සිටියා.
චාමර සම්පත් දසනායක මහතා අද(21) දිනයේ නිති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනිසිටිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,













