ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑම් සක්‍රීය වී ඇති ස්ථානයේ පොළව අභ්‍යන්තරයේ රැදී ඇති ජලය ඉවත් කිරීම සාර්ථකව ආරම්භ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.
එහි නායයාම් පර්යේෂණ අංශයේ අධ්යක්ෂ, ආචාර්ය ගාමිණි ජයතිස්ස සඳහන් කළේ යන්ත්‍රයකින් විද එහි ජලය ඉවත් කිරීම ආරම්භ කළ බවයි.