Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

    2026-07-03

    කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්

    2026-07-03

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
    • කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
    • පස් දෙනෙකුට මරු කැඳවූ සිරියාවේ බෝම්බ ප්‍රහාරය
    • පැතිරී යන ඩෙංගු අවදානම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
    • සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
    • ශ්‍රී ලංකාව ලොව හොදම දුපත් සංචාරක ස්ථාන අතරින් ප්‍රථමස්ථානයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » SRH කණ්ඩායමට කඩුලු 4ක ජයක්

    SRH කණ්ඩායමට කඩුලු 4ක ජයක්

    2024-05-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 69 වැනි තරඟයෙන් පංජාබ් කණ්ඩායම පරාජය කරමින් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණේ.
    මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 214ක් රැස් කළා.
    එහිදී ප්‍රබ්සිම්රන් සිං පන්දු 45දී ලකුණු 71ක් රැස් කළා.
    පන්දු යැවීමේදී ටී නටරාජන් ලකුණු 33ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, නායක පැට් කමින්ස් හා විජයකාන්ත් වියස්කාන්ත් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

    ආශ්‍රීත පුවත්:  සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි - VIDEO -
    #srilanka #cricket
    පෙර පුව​තදිස්ත්‍රික් කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්
    ඊළඟ පුව​ත පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද වසා තැබීමට පියවර

    සබැ​ඳි පුවත්

    අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

    කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    පස් දෙනෙකුට මරු කැඳවූ සිරියාවේ බෝම්බ ප්‍රහාරය

    පැතිරී යන ඩෙංගු අවදානම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

    2026-07-03

    කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්

    2026-07-03

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-03

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group