Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕනෑම අයෙකු සමග සාකච්චා කිරීමට සුදානම් බව ජනපති කියයි

    ඕනෑම අයෙකු සමග සාකච්චා කිරීමට සුදානම් බව ජනපති කියයි

    2024-05-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳ සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ දැයි මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලා.
    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ තමන් ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමටද සූදානම් බවයි.
    එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැනද ජනාධිපතිවරයා සිය අදහස් පල කර තිබෙනවා.
    එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගත හැකි බවයි.
    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට අතිවිශාල ණය කපා හැරීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ..
    තවද මෙම වසර තුළ වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඡන්දයක් පැවැත්වීමට නියමිත මොහොතක වෘත්තිය සමිති වැඩවර්ජනවල නිරත වීම අනුමත නොකරන බවයි අවධාරණය කර ඇත්තේ.

    පෙර පුව​තසජිත් සමග එක්වූ හිටපු හමුදාපති හඬ අවදි කරයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත විරෝධතාවක් හේතුවෙන් මාර්ගයක් වසා දමයි

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group