- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
එසැණ
වියට්නාම ජනපති අද දිවයිනට
වියට්නාම ජනාධිපති ටෝ ලම් (Tô Lâm) නිල සංචාරයක් සඳහා අද(07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා සමග 200ක් පමණ දූත පිරිසක් මෙම සංචාරය සඳහා…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ…
පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අහුංගල්ල පොලිසිය විසින්…
ගැබ්බර මුවදෙන ඝාතනය කළ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය
ගැබ්බර මුව දෙනක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර…
මහනුවර නගරයේ සාමකාමී විරෝධතාවයක්
දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා මහනුවර නගරයේ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම්…
නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 65 දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතිය තුල සිදුකළ විශේෂ මෙහෙයුම් මගින්ල දේශීය ජල තීරය…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.…
දේශබන්දු කුරුණෑගලින් මහ ඡන්දෙට ?
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරි මහ මැතිවරණයට ස්ථිරවම තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහුට සමීප…
වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට
වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















