එසැණ
වසරේ පළමු මාස 07ට සෘජු විදෙස් ආයෝජන
මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7…
අල්ලස් ගත් පොලිස් සැරයන් රිමාන්ඩ්
රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් ජාඇල පොලීසියේ පොලිස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි
රුසියානු විදෙස් කටයුතු ඇමති සර්ගෙයි ලැව්රෝ, යුක්රේන යුද්ධය අවසන් කිරීමට…
දුරකථන කුළුණකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
වවුනියාව, මහරම්බකුලම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලුණකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන, නියාමනයට සැලසුම්
ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
අපරාධයක් සිදුකිරීම සදහා සූදානම්ව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා සූදානම්ව සිටි බවට ලද තොරතුරකට අනුව පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට…
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය පත් කරයි
බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත් කර ඇත. ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමිඑකම ශ‍්‍රී ලාංකිකයාද වන අතර, දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය.
සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි
අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු…
ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව…
අනාරක්ෂිත ලිඳකට වැටී දරුවෙකු මරුට
අවුරුද්දයි මාස දෙකක් වයසැති කුඩා දරුවෙකු අනාරක්ෂිත ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මොණරාගල මැදගම -…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222