- කෙහෙළිය ඇතුළු බිරිද සහ දියණිය මුදා හැරේ.
- ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජන සංහාරයක් යළිත් අරඹයි
- දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
- ඉරානයෙන් ඊශ්‍රායලයේ රෝහලකට ප්‍රහාර
- නවතා තිබු ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි අරඹයි.
- අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් අලුතින් පත් කරයි
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට කැඳවයි.
- තරුණයෙකුට මරු කැදවු යතුරුපැදි අනතුර
එසැණ
කෙහෙළිය ඇතුළු බිරිද සහ දියණිය මුදා හැරේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජන සංහාරයක් යළිත් අරඹයි
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක්…
දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
දුම්රිය නියාමකවරුන් අද රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ…
උගන්ඩාවේ කුණු කන්දක් නායයාමෙන් 18 දෙනෙකු ජීවිතක්ෂයට
උගන්ඩාවේ, කම්පාලා අගනුවර කසළ කන්දක් නායයෑමෙන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. වසර ගණනාවක් පැරණි එම කසළ…
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ USD මිලියන 566.8 ක්
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2024 ජූලි මාසයේදී USD මිලියන 566.8 දක්වා ඉහළ ගොස් ඇති…
මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ලබන 15 වනදා
මන්නාරම මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව මෙහෙය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අනිද්දා…
තරුණ බලවේග පොහොට්ටු සාමාජිකත්වය ඉල්ලන බව ඉන්දික කියයි
තරුණ බලවේග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ සාමාජිකත්වය ඉල්ලා සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුළු 07 ක ජයක්
අයර්ලන්ත කාන්තා කන්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුළු 07 ක ජයක් වාර්තා කිරීමට…
අපේක්ෂයින් 29 ක් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂයින් 29 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙම ඇප…
කාලගුණයේ වෙනසක්
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222