- ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
- අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
- පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
- වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
- වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
- සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
- මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
එසැණ
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙරට සිදු කරන තරගාවලි සංචාරයට අදාළ තෙදින පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩාම සමගයි මෙම තරගය…
බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
බුලත්සිංහල, උඩුගලකන්ද අමරගෙදර ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අද සිදුවූ…
අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝග දෙකකට අත්සන් තබා තිබෙනවා.…
නව දැක්මක් සහිත නායකයෙකු රටට අවශ්‍යයි
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ…
ලෝක ගුරු දිනය අදයි
ලෝක ගුරු දිනය අදට යෙදී තිබෙනවා. ජාත්‍යන්තරව ලෝක ගුරු දිනය ඔක්තෝබර් මස 05 වනදා සැමරුවද…
පාකිස්ථානයට එරෙහි තරගයේ ජය ඕස්ට්‍රේලියාවට
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව ඊයේ පැවති පුහුණු තරගයෙන් ලකුණු 14 ජයක් වාර්තා…
ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව අද
ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව අද කොළඹදී ආරම්භ වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික් 07ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ…
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30ට
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු…
උසස් පෙළ විභාගය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















