- අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක
- ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
- වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්
- විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
- මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්
- තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක්
- කොළඹ අභිබවා ඩෙංගු රෝගීන් වැඩි ගණනක් ගම්පහින් වාර්තා වෙයි
එසැණ
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා. ඒ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන්…
ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු…
ගතවූ මාසයක් තුළ සංචාරක පැමිණීම 200,000 ඉක්මවයි
මෙම වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 209,181 ක් පැමිණ ඇතැයි සංචාරක හා ඉඩම්,…
අල්ලස් කොමිසමට අධ්යක්ෂවරයෙක් පත් කෙරේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කර තිබෙනවා.…
ශ්‍රී ලංකාව දෙවනි ඉනිම අත්හිටුවයි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට…
රජයෙන් විසඳුමක් ලබුනොත් හෙටත් සෞඛ්‍ය වැඩ
පිළිගත හැකි විසදුමක් රජය විසින් ලබාදෙන්නේ නම් සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් අඩපණ වීම හෙට දිනයේදී නවතා…
ලෝකයේ වැඩිම ‘පොල් නාස්තිය’ ලංකාවේ
ලෝකයේ වඩාත්ම වැඩියෙන් පොල් නාස්ති කරන රටවල් අතුරින් පළමු තැන බවට ශ්‍රී ලංකාව පත්ව ඇති…
ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්රතිරෝධයට එරෙහිව සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම සුව ඇමතිට
“ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධ සමඟ සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම” සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්…
පොලිතින් මලු එපා නම් විශේෂ වට්ටම්
දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් සදහා ඒවායේ වෙළද ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතින්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















