Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එජාප සහයෙන් ආරච්චිකට්ටුවේදී මාලිමාවට තියුණු ජයක් !

    එජාප සහයෙන් ආරච්චිකට්ටුවේදී මාලිමාවට තියුණු ජයක් !

    2025-11-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.134 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය එක් වැඩි ඡන්දයකින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා .
    එම සභාවේ සභාපති එස්.ජේ.එම් ජයරත්න මහතා ඉදිරිපත් කරන ලද ප්‍රථම අයවැය සදහා එක්සත් ජාතික පක්ෂ එක් මන්ත්‍රි වරයකුගේ ද සහය හිමිව තිබුණා .
    ඒ අනුව එක් වැඩි ඡන්දයකින් පාලක ජාතික ජනබලවේගය අයවැය සම්මත කර ගැනීමට සමත් වුණා

    අයවැයට පක්ෂව ඡන්ද ජාතික ජනබලවේග මන්ත්‍රීවරු 11 දෙනා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මලින්ද නවෝද් ප්‍රනාන්දු මහතා ඡන්දය ප්‍රකාශ කළා.
    කෙසේ වෙතත් මෙහිදී සමගි ජනබලවේග පක්ෂය ඇතුළු විපක්ෂයට හිමි වූයේ ඡන්ද 11ක් පමණයි.

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 23ක්.
    ඒ අතරින් මන්ත්‍රී ආසන 11ක් ජාතික ජනබවේග පක්ෂය දිනා ගත් අතර සමගි ජනබලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයට ඡන්ද 12ක් හිමි වුණා.
    අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අයවැයට එකග නොවන බවට සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂ කණ්ඩායම ඒකමතිකව ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු කිරීමටයි කටයුතු කර ඇත්තේ .
    එහිදී ජාතික ජනබලවේගය පක්ෂය විසින් ඡන්ද 12 ලබාගත් අතර එකාබද්ධ විරුද්ධ පක්ෂය විසින් ලබාගනු ලැබුවේ ඡන්ද 11ක් පමණයි.

    ආශ්‍රීත පුවත්:  ජනපති අනුර ඉන්දියාවට... - VIDEO -
    #sri lanka #vfm news Current Affairs election2024 Sinhala Sinhala News srilankapolitical
    පෙර පුව​තමෙම වසර තුල හෙරොයින් කිලෝග්‍රෑම් 1500 සොයා ගනයි
    ඊළඟ පුව​ත පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group