Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 60 වැනි සැසිවාරය අද

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 60 වැනි සැසිවාරය අද

    2025-09-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිය අද(08) ආරම්භ වීමට නියමිතයි.

    සැසිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් උල්ලංඝනය, රාජ්‍ය පාලනය යන කාරණා සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා මෙවර සමුළුවේදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    මෙවර සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් සම්මත වුවහොත් යුද අපරාධ චෝදනා, දූෂණ චෝදනා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය සම්බන්ධයෙන් 2027 වසර දක්වා මානව හිමිකම් කවුන්සිලයේ අධීක්‍ෂණයේ පසුවනු ඇති නමුත් ශ්‍රී ලංකාව වගවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලයට සහයෝගීතාවය පළ කළහොත් ජාත්‍යන්තර ප්‍රජාවේ පීඩනය අවම වනු ඇති බවත් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

    එසේම විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ණය ආධාර, භූ දේශපාලනය, ජී,එස්.පී. ප්ලස් බදු සහනය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ පිළිවෙත දෙස අවධානයෙන් බලා සිටින බවයි.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සැසියට සහභාගිවීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහිදී අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

    අමාත්‍යවරයාට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මියද සහභාගි වනවා.

    එසේම සංචාරය අතුරදී අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමග ජිනීවා නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

    එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ සැසිවාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිත බවයි.

     

    පෙර පුව​තපියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
    ඊළඟ පුව​ත ග්‍රෑන්ඩ්පාස් වෙඩිල්ලට සැකපිට දෙකක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group