වතු හාම්පුතුන්ගේ සංගමය මේ වනවිට කොළඹදී සාකච්ඡාවක නිරත වන බව වාර්තා වනවා.
ඒ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණය සම්බන්ධවයි.
මේ සාකච්ඡාවේදී වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අධිකරණ ක්රියාමාර්ග ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී තීරණය කෙරෙනු ඇති.