බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ආශ්‍රීත පුවත්: 2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද Srilanka