Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා

    උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා

    අභිරහස් ලෙස මියගිය කළුතර 16 හැවිරිදි ටිහාරාගේ මිතුරියක් ෆේස්බුක්හි තැබූ සංවේදී සටහන
    2023-05-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.940 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඊට අමතරව මියගිය ටිහාරා සමගින් හෝටලයට ගිය ඇයගේ මිතුරියක් වන එම විද්‍යාලයේම උසස් පෙළ සිසුවියක් වන පබාරා  සහ ඇයගේ පෙම්වතා බව පවසන 21 හැවිරිදි තරුණයෙකුද සිද්ධිය වූ දිනම රාත්‍රීයේ පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

    එසේම පුද්ගලයන් සිව්දෙනාම අදාළ හෝටලය වෙත රැගෙන ගිය මෝටර් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගැනුණා.

    ඔවුන් තිදෙනා මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේයි.

    මේ අතර ඇයගේ මිතුරියක වන සුජානි අතපත්තු නමැත්තිය සිය ෆේස්බුක් ගිණුමට ටියාරා නිර්මාණි සම්බන්ධයෙන් සටහනක් එක් කර තිබෙනවා.

    ඒ පහත පරිදියි.

     

    “හිතාගන්නවත් බෑ බං උබ මෙහෙම මෝඩ වැඩකට අහුවුනා කියන එක. 

    උබ මොලේ පාවිච්චි කරන කෙල්ලක්. 

    පබාරගෙ හැටි දැන දැනම ඒකි එක්ක ගියෙ ඇයි? 

    අඩුම උබව හෝටලේකට ගෙනියද්දි බොන්න දෙද්දිවත් උබට ඔතනින් ගැලවිලා එන්න තිබුනෙ නැද්ද? 

    උබ බීවා කියන එකනම් අපිටවත් විශ්වාස කරන්න බෑ.

    උබට බීමට කලවම් කරලා මත් කරවන්න ඇති. 

    එකරල අරකි උබව අර පවුකාරයට විකුනලා ඒකිගෙ එකා එක්ක මාරු වුනා.

    උබව ඔච්චර ආස්‍රය කරලත් ඒකිගෙ තරම මැරෙනකම් තේරුම්ගන්න බැරිවුන එක ඇත්තටම දුකයි

    අයෙ මේ පවුකාර ලෝකෙට එන්න එපා

    ඉස්කෝලෙ හිටිය හොදම කෙල්ලෙක් වෙච්ච උබ එකෙක්ගෙන්වත් කතාවක් අහගත්තු එකියක් නෙවේ 

    අන්තිමට ඇගේ නූල්පොටක් නැතුව උබ යන්නම ගිහින් කියලා නිවුස් වලත් යද්දි දරාගන්න අමාරුයි අපිටත්. 

    මේ පවුකාර වැඩේ මේ අහිංසකීට කරපු උන් එකෙක්වත් අතාරින්න එපා 

    උපරිම දඩුවම් දීලා මේ සිද්ද වෙච්ච දේ හරියට කියන්න මේ කෙල්ල ජරා කෙල්ලෙක් නෙවේ

    ටිහාරට වැරදි කියන කවුරුත් එයාව දන්න අය නෙවේ 

    ඒක නිසා කතා හදන්න එපා 

    පබාරා උබ මේ හැමදෙයක්ම දන්නවා උබට සැනසීමේ ජීවත්වෙන්න ලැබෙයි කියලා හිතන්න එපා 

    අම්මා කෙනෙකුට දීපු ගින්දර උබටත් ලැබෙයි. 

    උබ කීවා වගේ අයෙ උබට ඇන්ටිගෙන් අහලා ගෙනියන්න ටිහාරා නෑ 

    නිවන් සුව ටිහාරා ඉන්න තැනක සතුටින් ඉන්න.”

     

    ආශ්‍රීත පුවත්:  කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ අභිරහස් මරණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට - Video

    Danushka gayan de silva kaluthara girl death pabara sujani athapattu tihari nirmani de silva කළුතර බාලිකා විද්‍යාලය ටිහාරා නිර්මාණි ද සිල්වා ධනුෂ්ක ගයාන් සහබන්ු පබාරා සුජානි අතපත්තු
    පෙර පුව​තවැසි සහිත කාලගුණික තත්ත්වය මෙමස 10 වැනිදා තෙක් පවති
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වෙයි.

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group