බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රටේ සියලුම ගුරුවරුන් උපාධිදාරීන් බවට පත් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළා. ආශ්‍රීත පුවත්: ජපාන විදේශ ඇමතිනිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක් #sri lanka #vfm news Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews