Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු මැදට අපරාධ විමර්ශන කොට්ඨාසයක්

    උතුරු මැදට අපරාධ විමර්ශන කොට්ඨාසයක්

    2025-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.256 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු මැද පලාත වෙනුවෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයක් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ අද (08) දින විවෘත කර තිබෙනවා.

    ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කැබිනට් අනුමැතිය ලැබිමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිම වෙනුවෙන් පලාත් මට්ටමින් ආරාධ විමර්ශන කොට්ඨාස ආරම්භ කිරිමේ පියවරක් ලෙස උතුරු මැද පළාත තුළ මෙලෙස කාර්යාලයක් ආරම්භ කළ බවයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

    කොළඹ පැමිණ තම පැමිණිලි ඉදිරිපත් කිරිම වෙනුවට මෙම කොට්ඨාසය ආරම්භ කිරිමෙන් පසුව ජනතාවට වඩාත් පහසුවෙන් තම පැමිණිලි ඉදිරිපත් කිරිමේ හැකියාව මෙයින් උදාවනවා.

    මෙම සියලු කටයුතු පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ සිදු කෙරන බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

    මේ අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් එක්ව සිටියා.

    පෙර පුව​තබස් රථයේ අනඟ රැඟුම් පෑ දෙන්නාට ලැබුණු දඬුවම
    ඊළඟ පුව​ත පශු වෛද්‍ය වර්ජනය ඇරඹෙයි.

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group