ඊසානදිග කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අභ්‍යන්තර අවතැන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිලීෂියා කණ්ඩායම්වල සන්ධානයකට අයත් සටන්කරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කීරමක් වන අතර, සිවිල් ජනතාවට එරෙහිව හිතාමතා සිදු කරන ප්‍රහාර යුධ අපරාධ විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාවේ සහාය
- ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්දීමක්
- සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
- විෂ වායූ ආඝ්‍රහණය වූ 32 ක් රෝහලට
- කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ සඳහා ටෙන්ඩර් කැඳවයි
- 11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
- සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් 585ක්