ඊශ්‍රායල ඉරාන යුධ ගැටුම් සමතයකට පත් කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීමීට යුරෝපා රටවල් තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි පළමු අදියර යටතේ එක්සත් රාජධානිය , ප්‍රංශය සහ ජර්මානු රාජ්‍ය නායකයින් ඉරාණ රාජ්‍ය මන්ඩල දූතයෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සදහන් කළේ රාජ්‍ය තාන්ත්‍රික විසදුම් ලබා දීම සදහා ඉදිරි සති දෙක තුල කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර ඊශ්‍රායලය ළමා ප්‍රචණ්ඩත්වය සිදු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චෝදනා කරනවා.
ඒ අනුව ළමා ප්‍රචන්ඩත්වය සිදු කරන රටවල් ඇතුලත් කළු වාර්තාවට ඊශ්‍රායලයද ඇතුලත් කරන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










