ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් සකස් නොකරන්නේ නම් ඉල්ලා අස්වන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගාන්ට්ස් ප්‍රකාශ කර තිබෙනවා.
ගාසා හි හමාස් පාලනය අවසන් කිරීම සහ බහුජාතික සිවිල් පරිපාලනයක් පිහිටුවීම ඇතුළුව ”උපායමාර්ගික ඉලක්ක” හයක් සාක්ෂාත් කරගැනීමේ සැලැස්මක් ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.